FAST NEWS

24×7 Around the Globe

ජනපති ජාතික පොලිස් කොමිසමට නව පත්විම් දෙකක් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කීරීමට කටයුතු කරන ලදී.

මෙම පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි  සිදුකෙරුණි.

ලක් කොල්ලුරේ සහ ෆ‍්‍රෑන්ක් ද සිල්වා යන මහත්වරුන් එලෙස අලුතින් පත්කරනු ලැබූ සාමාජිකයින් දෙදෙනාය..