FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොලේ කොටස්වල මිල 2.5% කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස්වල මිල දර්ශකය අද (06) පස්වරුව වන විට 2.5% කින් ඉහළ ගොස් ඇති බව අදාළ දත්ත වාර්තාවල සඳහන් වේ.