FAST NEWS

24×7 Around the Globe

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, අයුතු ජනරාශී චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.