FAST NEWS

24×7 Around the Globe

සරාගී ශිල්පිණියන් පිරිවරාගෙන චන්දිමාල් උපන්දිනය සමරූ හැටි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.   

මේ සඳහා කලා ලොවේ රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් ඇතුළු ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් සහභාගී වී සිටි අයුරු දක්නට ලැබුණි.

ඔහු සිය උපන් දිනය වෙනුවෙන් හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක ආකාරයෙන් වූ විශේෂ ඇඳුමකින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

ඔහුගේ එම ඇදුමේ හමුදා නිලධාරීන්ගේ වර්ණ, පදක්කම්, තනතුරු ආදයේද සංකේත ආකෘතින් ද දක්නට තිබුණි.

 

 

 

No description available.

No description available.

 

ඉහත ඡායාරූප එහි මුල් අයිතිකරුවන් සතුය.