FAST NEWS

24×7 Around the Globe

පිපිරීමෙන් මාසයකට පසු බීරූට් අගනුවර වරායේ ගින්නක්

(ෆාස්ට් නිව්ස් | ලෙබනන්) – ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගින්නක් හටගෙන ඇත. 

කෙසේවෙතත් අද ගින්න හටගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

පසුගිය අගෝස්තු මස 4 වනදා බීරූට් වරායේ වසර 7කට ආසන්න කාලයක් ගබඩා කර තිබූ ඇමෝනියා ටොන් 2750ක පමණ ප්‍රමාණයක් පිපිරී යාමෙන් පසුගියදා පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තුවාල ලැබූ සංඛ්‍යාව 6500කට අධිකයි.