FAST NEWS

24×7 Around the Globe

කහ හිඟය අවසන් වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දැනට වෙළඳපොල තුළ පවතින කහ හිඟය එළඹෙන ජනවාරි මාසයේදී කහ අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව නිමාවනු ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මේ වන විට වෙළෙඳ පොළේ ඇති කහ කුඩු වලට පාන් පිටි මිශ්‍රකර ඇති බවටද චෝදනා එල්ල වෙයි. එවැනි වැටලීම් කීපයක්ද පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.