FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී බෝල්රූම් ඩාන්ස් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවසන් කරයි.

ඒ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම තහනම් කිරීම සිදු කර ඇති බව වාර්තාවේ.