FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන් සහ ඇමරිකානු කොටස් වෙළඳපොලේ අපගමනයද ඊට බලපා ඇති බව සඳහන්.

බ්‍රෙන්ට් වර්ගයේ් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 44 දක්වා පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 41. 37 ක ලෙසයි.