FAST NEWS

24×7 Around the Globe

රූකඩ මෙන් සිටියි නොහැකියි – හකීම් සමගි ජන බලවේගයේ සමනායකත්වය ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් විසින් සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.  

පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බවද වාර්තා වෙයි.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් පක්ෂ ලේකම්වරයා කියා සිටියේය.