FAST NEWS

24×7 Around the Globe

කහ හිඟයට කඩිනමින් විසඳුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට වෙළඳපොළේ මතුව ඇති කහ හිඟයට කඩිනමින් විසඳුමක් ගෙන එන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි.

ඊට විසඳුමක් ලෙස ඉදිරියේදී කහ ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ දැනට පවතින කහ හිඟය  මේ වසර අවසන් වන විට මගහැරී යනු ඇති බවයි