FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොවිඩ් මරණ 50,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොරෝනා හේතුවෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගෙවී ගිය දිනයේ දී නව ආසාදිතයන් 63,986 දෙනෙකු වාර්තා වී තිබුණි.

ඒ සමස්ත ආසාදිතයන් 2,589,208 දක්වා ඉහළ යමින්.

මේ අතර නව මරණ 950 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය.