FAST NEWS

24×7 Around the Globe

ලොව පළමු කොවිඩ් එන්නත පුටීන් සිය දියණියට අත්හදා බලයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ්) – මොස්කව් සමාගමක් නිපදවූ ලොව පළමු කොවිඩ් -19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන් බව රුසියානු ජනපති වැලැඩ්මීර් පුටීන් ප්‍රකාශ කර ඇත.

එම කොවිඩ් 19 එන්නත පුටීන්ගේ දියණියට අත්හදා බැලූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.