FAST NEWS

24×7 Around the Globe

”නේචර් ලවර්ස් රිසෝස් ” විවෘත කෙරේ

හොරණ, වගවත්ත ප්‍රදේශයේ ඉදිකෙරුණු ,නේචර් ලවර්ස් රිසෝස්, සංචාරක හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඉකුත් 13 වැනි දා විවෘත කෙරිණි.

පාරිසරික වටිනාකම්වලට ඉහළ අගයක් ලබා දෙමින් දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ගන්නා අයුරින් මෙම හෝටලය ඉදිකර තිබේ.

මැති ඇමතිවරුන් පිරිසක් ද, හෝටලයේ අධ්‍යක්ෂ නීතිඥ රෝෂාන් දෙහිවල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇත.