(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පානදුර හොරේතුඩුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධව ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරික්ෂණයක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇත.
ක්රිකට් මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ක්රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට එලඹ ඇති බව වාර්තා වෙයි.







