FAST NEWS

24×7 Around the Globe

බිහාර් ප්‍රාන්තය වසා දැමෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ජුලි 16 වනදා සිට 31 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව බිහාර් නියෝජ්‍ය මහ ඇමති සුෂිල් කුමාර් මහතා නිවේදනය කරයි.