FAST NEWS

24×7 Around the Globe

ඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් හා ඇගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.