FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයෙන් සියයට 61.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් එරට පාර්ලිමේන්තුවේ ආසන 93න් 83ක්ම ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ පුත් ලී සෙයින් ලූන් නැවතත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇත.