(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් ලොරි රථතුනක් සහ නවීන මෝටර් රථයක් ගම්පහ, පල්ලේවෙල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනේ.
උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් වාහන කිහිපයක් අත්අඩංගුවට








