FAST NEWS

24×7 Around the Globe

උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් වාහන කිහිපයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් ලොරි රථතුනක් සහ නවීන මෝටර් රථයක් ගම්පහ, පල්ලේවෙල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනේ.