FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ලකුණු 142යි – දිමුත් ශතකය සමීපයේ.

කොදෙව් ශ්‍රී ලංකා පළමු ටේස්ට් ක්‍රීකට් තරගයේ කාසිය වාසිය ලබා ප්‍රථම ඉනීමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 142ක් ලබා සිටිති.

සාර්ථක පිතිකරණයක යෙදෙන දිමුත් කරුණාරත්න පන්දු 182 කට ලකුණු 82ක් රැස් කර ගනිමීන් නොදැවි කඩුල්ලේ රැදී සිටියි.

 

22222

————————————-(update)

දිවා අාහාරයට – ශ්‍රී ලංකාව  එක් කඩුල්ලක් දැවී ලකුණු 67යි.

සංචාරක කෙදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යයන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වු ටේස්ට් ක්‍රීකට් තරඟයේ කාසිය වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු දිනයේ දිවා අහාරයට තරඟය අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණනක් දැවී ලකුණු 67ක් ලබාගෙන සිටිති.

ලකුණු පුවරුව පහතින් 

1111

පෙර පුවත >>>> කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට.