(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ මෙරටසමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2093ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට








