FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ මෙරටසමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2093ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.