FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.   

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.