FAST NEWS

24×7 Around the Globe

දේශපාලන චරිත දෙකකට සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රසිද්ධ දේශපාලන චරිත දෙකකට සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වන මෙම වීඩියෝවට විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියක සම්බන්ධ බව පැවසේ.

ඔවුන් අසභ්‍ය වචනවලින් බහින්බස් වන ආකාරයද මෙම වීඩියෝවේ දැක්වේ.

නමුත් එම වීඩියෝවේ කටහඬක් ඇසුනද පුද්ගලයා පැහැදිලිව නොපෙනේ.

හිටපු මන්ත‍්‍රීනිය යැයි සක කරන තැනැත්තිය ඇඳක් මත සිට අනෙක් පුද්ගලයාට බැණ වදී.

එම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් තිබේ.