FAST NEWS

24×7 Around the Globe

කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සොයිසාපුර වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු වන කුඩු අංජු නැමැත්තා ගේ රුපියල් මීලියන 490ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.