(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සොයිසාපුර වෙඩිතැබීමේ ප්රධාන සැකකරු වන කුඩු අංජු නැමැත්තා ගේ රුපියල් මීලියන 490ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට








