FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර බෝම්බ පිපිරීමක්.එක් අයෙකුට බරපතල තුවාල .

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඒ.එල්.එස්.මාවතේ අද (12) දහවල් සිදුවූ බෝම්බ පිපිරීමකින් දෙදරු පියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර නිවසට අසල ඇති හිස් ඉඩමක් පිරිසිදු කරමින් සිටියදී කුණු ගොඩේ තිබූ බෝම්බයක් පිපිරී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.madakalapuvamadakalapuwa2