FAST NEWS

24×7 Around the Globe

පකිස්ථානයේ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – පකිස්ථානයේ කොවිඩ් – 19 ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට එය සටහන් වන්නේ 13,671 ක් ලෙස වන අතර ඊයේ (07) දිනයේදී එරටින් වාර්තා වූ ආසාධිතයන් ගණන 4728 කි.

ඊයේ එරට මරණ සංඛ්‍යාව සටහන්වූයේ 68 ක් ලෙසයි.

මේ අතර කොරෝනා මර්දනයට පැණවූ සියලු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මීට ටික වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.