FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා බලපෑම් එල්ල වූ රටවල් 2 ට ණය සහන

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති චිලී හා පේරු රාජ්‍යවලට ණය සහන ලබන දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ණය මුදලේ වටිනාකම ඩොලර් බිලියන 35 ක් වන අතර එයින් බිලියන 24 ක් චිලී රාජයයටද තවත් බිලියන 11 ක් පේරු රාජ්‍යයටද හිමි වන බව සඳහන්.