FAST NEWS

24×7 Around the Globe

විද්‍යුත් ජාතික හැදුනුම්පතට කැබිනට් අනුමැතිය හීමිවේ.

 

විද්‍යුත් ජාතික හැදුනුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඉදිරි වසර දෙක ඇතුලත ජාතික හැදුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැදුනුම්පත ලබාදෙන බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ.

එස් බී නාවින්න අමාත්‍යවරයා ඒ සදහා වන පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.