(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය චීනයේ පාලනය වී ඇතත් යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ.
ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් ප්‍රකාශ කර කළේ ගතවූ සති දෙකක කාලය තුළ වෛරසය දේශීයව ව්‍යාප්තවීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි.
එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ නව ආසාදිතයන් තිදෙනා විදේශයන් හි සිට චීනයට පැමිණි අය බවයි.
චීනයෙන් ආසාදිතයන් 82,880 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ වාර්තාවී ඇත්තේ 4,633 ක් පමණයි.









