FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සුවය ලබා තිබේ.

මේ වනවිට ලොවපුරා ආසාදිතයන් සංඛ්‍යාව 3,308,323 කි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව 234,112 බව වැඩිදුර වාර්තා සඳහන් වේ.