FAST NEWS

24×7 Around the Globe

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | බොලිවුඩ් ) – ප්‍රවීන ඉන්දීය රංගනවේදීයෙකු වන රිෂි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දිය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබිමින් සිටියදී ඔහු මිය යන විට 67 වන වියෙහි පසු විය.