FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – බංගලාදේශයේ වෛද්‍යවරුන් 251 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොමැති විම බවත් මෙම තත්වය වර්ධනය උවහොත් ප්‍රතිකාර වැඩසටහන් අඩාල විය හැකි බවත් බංගලාදේශ වෛද්‍ය සංගමය අනතුරු අගවයි.

බංගලාදේශයෙන් මේ වන විට වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 4186 ක් වාර්තා වන අතර මිය ගොස් ඇති සංඛ්‍යාව 127 ක් බව සඳහන්.