FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව ) – ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කරගැනීම සඳහා තමා එම පියවරයට එළඹෙන බවයි.