(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (20) සිට හැඳල නිරෝධායන මධ්‍යස්ථානය සඳහාද කොරෝනා සැක සහිත රෝගීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
එහි මේ දක්වා මහජන විරෝධතා හේතුවෙන් නිරෝධායන කටයුතු සිදු නොකෙරුණි.








