FAST NEWS

24×7 Around the Globe

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (20) සිට හැඳල නිරෝධායන මධ්‍යස්ථානය සඳහාද කොරෝනා සැක සහිත රෝගීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහි මේ දක්වා මහජන විරෝධතා හේතුවෙන් නිරෝධායන කටයුතු සිදු නොකෙරුණි.