FAST NEWS

24×7 Around the Globe

ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

(ෆාස්ට් නිව්ස් | COVID-19) – කොවිඩ් 19 ව්‍යාප්ති නිසා ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය නිසා අමේරිකාවේ සිදු වී ඇති මරණ ගණන 31,000 ඉක්මවා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.