FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

ඒ, නව ආසාදිතයන් 399 ක් හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද 4241 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දුනීසියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 399 ක් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.