FAST NEWS

24×7 Around the Globe

ආපදා තත්ත්වය හමුවේ වුවද ඇමරිකානු ඩොලරය තවදුරටත් පෙරමුණේ

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – කොවිඩ් 19 හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය දරුණු ආපදා තත්ත්වයකට මුහුණදුන්න ද ඇමරිකානු ඩොලරය තවදුරටත් ගෝලීය විනිමය අතර පෙරමුණේ සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.  

පසුගිය මාර්තු මාසයේ අවම අගයකට පත්වුව ද, ඩොලරයේ අගය මේ වසරේදී මේ වනවිට 6 % කින් පමණ ඉහළ ගොස් තිබේ.

ලොව සංචිත විනිමයක් ලෙස ඩොලරයට පවතින තත්ත්වය මෙතෙක් අහිමිවී නොමැති බව විශේලේෂකයන්ගේ අදහසයි.