FAST NEWS

24×7 Around the Globe

ලිබියාවේ මහමුද් ජිබ්රිල් කොරෝනා අසාදනයෙන් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් |ලිබියාව ) – ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මහමුද් ජිබ්රිල්, කොවිඩ්  කයින්ටීන් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 67 හැවිරිදි ඔහු ඊජිප්තුවේ කයිරෝ නුවර රැදී සිටියදී මෙලෙස මිය ගිය බවයි.