FAST NEWS

24×7 Around the Globe

ඩුබායි සති දෙකකට Lockdown කෙරේ

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – ඩුබායි සති දෙකක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා දැමීමට එනම් (Lockdown) කිරීමට තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ කොරෝනා පැතිරීම වැළක්වීමේ විෂබීජහරණය වැඩසටහන සඳහායි.