FAST NEWS

24×7 Around the Globe

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙත බෙදා අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා අවසන් බව නිවේදනය කරයි. 

 

tapal