FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්යන නිලධාරීන්ගේ සංගමය පවසයි.

නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත වී ඇති බව එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.