FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙලෙස ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.