FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිතයන් 159 දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවත් කොරෝනා රෝගීන් 3ක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබේ.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 156 දක්වා ඉහළ ගොස් ඇත.