FAST NEWS

24×7 Around the Globe

තවත් එක් කොරෝනා රෝගීයෙකු හදුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 තුළ එක් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරටින් වර්තා වූ සමස්ථ රෝගීන් ගණන 152කි.