FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3 කට සීමාකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළට එළවළු තොග රැගෙන ඒම දින 03 කට පමණක් සීමා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්නායක මහතා කියා සිටියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදී පමණක් එළවළු තොග භාර ගන්නා බවයි.