(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුෂ්කරතාවලට මුහුණදී සිටින පහල ස්ථරවල ව්‍යාපාර හා මහජනතාව වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් බැංකුවලට දැනුම්දෙනු ලබයි.











