FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවයි.